hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 20, ප.ව. 3:56



හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ප්‍රතිකාර සිදුකළාය.

ඇයට ආශිර්වාද පතා දිවයින පුරා නොයෙකුත් ස්ථානයන්හි ආගමික පුජාවන් පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් සියලුදෙනා වෙත කෘතඥතාවය පළ කළහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: