2025 මැයි 24, ප.ව. 8:44
අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත ගෙන විත් තිබෙනවා.
මේ වන විට බොහෝ දෙනෙක් ඇයගේ නිවසට පැමිණෙමින් ඇයට අවසන් ගෞරව දක්වනු ලැබෙනවා.
නිළි රැජිණ මාලනී ෆොන්සේකා අද අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.









2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26