2022 නොවැම්‍බර් 02, ප.ව. 5:13
ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට මරදාන ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරමින් තිබෙනවා.
ඒ අතර කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති මාර්ග බාධක හරහා විරෝධතාකරුවන් ගමන් කිරීමට සූදානම් වෙද්දී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම්කාරි තත්ත්වය ඇති විය.
මේ හේතුවෙන් මේ වන විට මරදාන සහ ටෙක්නිකල් හන්දිය අවට දැඩි වාහන තදබදයක් ද පවතිනවා.
විශාල පොලිස් බල ඇණියක් මේ වනවිට කොටුවට කැදවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පොලීසිය විරෝධතාව එන මාර්ගය සම්පූර්ණයෙන් වසා දමමින් එක පෙලකට සිටින ආකාරයක් දැකගන්නට තිබෙනවා.
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:36
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:18
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:15
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:02
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
21-04-26
21-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
06-04-26
06-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26