hit counter

2026 ජූලි මස 06 වන සඳුදා

2026 ජූලි 07, පෙ.ව. 12:13



ගොවි අරගල මතින් බලයට පැමිණි ආණ්ඩුව අද ගොවීන් අඩු කුළේ යැයි නින්දා කරමින් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ආණ්ඩුවේ නායකයන් මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ මඩ සෝදාගත් කළ ගොවීන් රජකමටද සුදුසු යැයි කියා බවද හෙතෙම සිහිපත් කරයි.

ගොවි ජනතාවට අඩු කුළේ යැයි පහර ගහන්නේ ආණ්ඩුවේ නායකයන් ලොකු කළවල අය වගේ බවද මරික්කාර් වැඩි දුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: