2022 සැප්තැම්බර් 19, ප.ව. 12:11
 
            
මහ නගර සභා සහ නගර සභා ආශ්‍රිතව පිහිටා තිබෙන ප්‍රාදේශීය සභා 22ක් අදාළ මහ නගර සභාවට හෝ නගර සභාවට ඒකාබද්ධ කිරීමට අවශ්‍ය කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මේවන විට සිදුකෙරෙමින් පවතිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැයේ යෝජනාවක් අනුව මෙම ක්‍රියාවලිය සිදු කෙරෙනවා.
පරිපාලන කටයුතු පහසු කිරීම සඳහාත් වඩාත් විධිමත් සහ කාර්යක්ෂම සේවයක් සැලසීම මෙහි අරමුණයි.
මේ අනුව ඒකාබද්ධ කෙරෙන පහත සඳහන් ප්‍රාදේශීය සභා ඒ ආශ්රිත මහ නගර සභා සහ නගර සභා සමඟ ඒකාබද්ධ කෙරෙනවා.
නුවරඑළිය ප්‍රාදේශීය සභාව, මාතලේ ප්‍රාදේශීය සභාව, දඹුල්ල ප්‍රාදේශීය සභාව, හලාවත ප්‍රාදේශීය සභාව, පුත්තලම ප්‍රාදේශීය සභාව, කුරැණෑගල ප්‍රාදේශීය සභාව, කුලියාපිටිය ප්‍රාදේශීය සභාව, පොළොන්නරැව ප්‍රාදේශීය සභාව, ගම්පහ ප්‍රාදේශීය සභාව, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව, බේරැවල ප්‍රාදේශීය සභාව, පානදුර ප්‍රාදේශීය සභාව, වැලිගම ප්‍රාදේශීය සභාව, හම්බන්තොට ප්‍රාදේශීය සභාව, තංගල්ල ප්‍රාදේශීය සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව, හපුතලේ ප්‍රාදේශීය සභාව, බලංගොඩ ප්‍රාදේශීය සභාව, කෑගල්ල ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව සහ ත්‍රිකුණාමලය නගරය කඩවත් ප්‍රාදේශීය සභාව යන ප්‍රාදේශීය සභා එලෙස ඒකාබද්ධ කිරීමට මුලින්ම තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව එම ප්‍රාදේශීය සභා 22 ඒකාබද්ධ කරන නගර සභා සහ මහ නගර සභා ලැයිස්තුව පහතින්,

 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25