hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:08



සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුනේ, ඒ අනුව, ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන බවයි.

එමෙන්ම, එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: