hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 14, ප.ව. 12:37



වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද දිනයේ සිට සිදු වෙනවා.

ඒ අනුව පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට නියමිතයි.

පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන අතර ඉන් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: