2025 පෙබරවාරි 21, පෙ.ව. 12:08
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මගින්, සීමිත මූල්‍ය අවකාශ තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීම සදහා වඩාත් යෝග්‍ය අයවැයක් සකස්කර ඇති බවට පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ, ඒ අනුව ස්ථාවර රාජ්‍ය මූල්‍ය තත්වයක් සාක්ෂාත් කරගැනීම සදහා සිය සංගමය රජයට උපරිම සහය දෙන බවයි.
එමෙන්ම, අඩු මූර්ත අගයක් සහිත වැටුපක් ලද රජයේ සේවකයින් හට මෙවර අයවැය මගින් සාධාරණය සැලසීමට ඉහළම උත්සහයක් කිරීම ප්‍රසංසනීය බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26