2023 දෙසැම්බර් 05, පෙ.ව. 12:03
මෙරට පවුල් 1, 406 902 ක් සදහා ඔක්තොම්බර් මාසයට අදාල රුපියල් මිලියන 8775ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අද සිට මෙම මුදල් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
,නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ගෙවා අවසන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා නිල උත්සවයකදි ප්‍රකාශ කළා.
මේ අතර නව දින කැඳවීම දෙසැම්බර් මස ආරම්භ කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26