hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මැයි 21, පෙ.ව. 12:17



එක් පුද්ගලයෙකුට මාසයක කාලයක් ජීවත්වීම සඳහා රුපියල් 16,690ක් ප්‍රමාණවත් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම ගණනය කිරීම් සිදුකර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: