hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2024 ජූනි 06, ප.ව. 3:05



ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ් බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: