2024 අප්‍රේල් 17, ප.ව. 3:51
මෙවර අලුත් අවුරුද්දේ රටේ ජනතාවගෙන් සියයට අසූවක් කටයුතු කළේ තම නැකත් වේලාවන් අනුව බව ජාතික ජෝතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකත් කමිටුව සඳහන් කරයි.
රාත්‍රී නැකැත් වෙනුවට හඳුන්වා දුන් විකල්ප නැකත් සීට්ටුව අනුව බහුතර ජනතාවත් අවුරුදු චරිත සිදු කර ඇතැයි ද එහි ජාතික සංවිධායක රවිසංක සේනානායක මහතා පැවසුවා.
කෙසේ වෙතත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නැකත් සීට්ටුව රටේ වැඩි ජනතාවක් අනුගමනය කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විධානපතිරන මහතා කියා සිටියා.
2026 මාර්තු 25, පෙ.ව. 12:32
2026 මාර්තු 25, පෙ.ව. 12:23
2026 මාර්තු 25, පෙ.ව. 12:19
2026 මාර්තු 25, පෙ.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 12:12
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26