2025 අප්‍රේල් 29, පෙ.ව. 12:15
ජාතික ජන බලවේගය විසින් ගාල්ලේ පැවති ජන රැළියකදී චුට්ටක් වැරදුණු බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
එවන් සුළු වැරදීම් සිදුවිය හැකි බව බවද හෙතෙම කියා සිටියි.
රට බංකොලොත් වූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ කථාවක වැරදුනු සුළු කොටසක් ගැන තමන්ට දිගට හරහට ප්‍රහාර එල්ල වූ බවද හෙතෙම පැවසුවේය.
ජාතික ජන බලවේග ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26