hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 02, පෙ.ව. 12:25



හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ මල්ලි මේ වන විට සිරගතව සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.

චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන්ද ලොකු නඩු දෙකක් අධිකරණව විභාග වෙමින් ඇතැයි ඒ මහතා පවසයි.

මාවිල්ආරු වන්දි හා වැවු තාවුල්ලේ හෝටල් හැදීම සම්බන්ධ එම නඩු දෙකද ඉක්මනින් අවසන් කර නෝනා ළඟට අයියා ද යවන බව හෙෙතම පැවසීය.

දැන් පවතින්නේ වෙනදා මෙන් ආණ්ඩු නොවේ ජනතාවාදී ආණ්ඩුවක් බවත් එනිසා නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක වන බවත් ඔහු ජන හමුවක් අමතමින් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: