2024 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:08
සිය ආණ්ඩුවට ජන වරම ලැබුණේ මේ රටට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කතානායක අශෝක රන්වල සිය ඉල්ලා අස්වීම භාර දුන්නේ ඒ නිසා බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ඇමති ජයතිස්ස අවධාරණය කළේ, ඉදිරි දින කිහිපය ඇතුළත ඔහු සිය සුදුසුකම් තහවුරු කරනු ඇති බවත් මේ අවස්ථාවේ එය කළ නොහැකි නිසා සදාචාරාත්මක ලෙස ඉල්ලා අස්වූ බවත්ය.
මෙවැනි දේශපාලන වගවීමක් ඉතිහාසයේ සිදු නොවූ බව ද ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
2025 ජනවාරි 25, ප.ව. 8:36
2025 ජනවාරි 25, ප.ව. 6:22
2025 ජනවාරි 25, ප.ව. 5:46
2025 ජනවාරි 25, ප.ව. 4:47
2025 ජනවාරි 25, ප.ව. 2:00
25-01-25
25-01-25
25-01-25
25-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25