2026 මැයි 04, පෙ.ව. 12:08
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීම සිදුවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එම නඩු පැවරීම් කටයුතුවලට අදාළ දින මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඒවා පිළිබඳ අවබෝධය සාමාන්‍ය දැනීම (Common knowledge) බවත් ඔහු අවධාරණය කරයි.
ඊයේ මැයි දින වේදිකාවේ ප්‍රකාශ වූයේ එය බවත් ඒ අනුව ඉදිරි දිනවල එම නඩු කටයුතු පිළිබඳ ක්‍රියාමාර්ග ගනු ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26