2024 පෙබරවාරි 04, ප.ව. 1:29
හැත්තෑ හයවන ජාතික දින ජාතික නිදහස් දින උළෙල ගාලු මුවදොර පිටියදී අද පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විය.
හමුදා උත්තමාචාර පමණක් මෙවර උත්සවයේ පැවැත්වුණු අතර සංස්කෘත අංග මෙවර පැවැත්වුණේ නැත.
එමෙන් මහජනතාවටද මෙවර නිදහස් උළෙල විවෘත නොවීය.
නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගිය ගායනා කළ අතර උත්සවය අවසන් කිරීමේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය කළා.
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:15
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26