2026 ජූනි 04, ප.ව. 2:33
තමන් ඇතුළු පක්ෂය නැවත වරක් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් අතරමංව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක සඳහන් කරයි.
2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන වටා කේන්ද්‍රගත වීමෙන් පක්ෂයට අගමැති ධුරය පවා අහිමි වූ බවත් එහිදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මාසයක් පුරා පාරට බැස අරගල කර නැවත අගමැති ධුරය ලබාගත්තේ පක්ෂයේ සාමාන්‍ය පාක්ෂිකයා ඇතුළු පිරිස බවද නවීන් දිසානායක සඳහන් කරයි.
වත්මන් දේශපාලන වටපිටාව තුළ පක්ෂයට යාමට වෙනත් තැනක් නොමැති බවත් වෙනත් තැනකට යාමට අදහසක් නොමැති බවත් සමගි ජන බලවේගය තුළ තම පක්ෂයට වඩා අභ්‍යන්තර ගැටුම් සහ ගහමරා ගැනීම් පවතින බැවින් එය විශාල අවුලක් බවද නවීන් දිසානායක සඳහන් කරයි.
2026 ජූනි 04, ප.ව. 1:08
2026 ජූනි 04, ප.ව. 1:06
2026 ජූනි 04, පෙ.ව. 11:10
2026 ජූනි 04, පෙ.ව. 10:46
2026 ජූනි 04, පෙ.ව. 9:39
04-06-26
04-06-26
04-06-26
04-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
31-05-26
31-05-26