2024 අගෝස්තු 17, පෙ.ව. 12:10
බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුව පත් කර ඇත්තේ මාතලේ දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කුමුදු බණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නාලක කෝට්ටේගොඩ මහතා විසිනුයි.
මාතලේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් අධ්යක්ෂවරයා පැවසුවේ බෝ නොවන රෝග ලංකාවේ ප්රමුඛතම ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්රී ලංකාවේ සිදුවන මරණවලින් 80% බෝනොවන රෝගවල බලපෑමෙන් සිදුවන බවයි.
මෙම තත්ත්වයට මුහුණු දීම සදහා බහුපාර්ශ්වීය මැදිහත් වීමක් අවශ්ය බව ද ඔහු එහිදී පෙන්වා දුන් අතර ඒ අනුව මෙම කමිටුව රැස්වී බෝ නොවන රෝග වළක්වා ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතයි.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:18
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26