hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 මැයි 17, පෙ.ව. 12:02



මාලිමාණ්ඩුව යටතේ මේ වන විට මිලියන 1080ක් හැකරුන්ට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බවත් ඉදිරියේදී තවත් එවැනි ගෙවීම් හෙළිදරව් වනු ඇති බවත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

“දැනට හෙළි වී ඇති ලෙස ආණ්ඩුව “හැකරුන්ට” ගෙවූ මුදල්.
කෝටි 80
කෝටි 20
කෝටි 08
දැනට එකකුව කෝටි 108යි. මිලියන 1080යි. තව හෙළි වීමට නියමතයි.

කොහොම හරි මේ මුදල් දැන් අපි බදු විදියට සහ විදුලි බිල, ජලබිල ඇතුළු බිල්පත් හරහා ආණ්ඩුවට ගෙවමින් ඉන්නවා. ඇත්තටම මේකට තමා පුනරුදය කියන්නෙ.”
FB





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: