2024 නොවැම්බර් 20, ප.ව. 1:50
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබේ.
නොවැම්බර් 21 වනදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබීය.
පක්ෂ මූලස්ථානයේ දී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්රීවරුන්ව දැනුවත් කර පසුව ඔවුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ගොස් තිබුණි.
ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබා දීමට ය.
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 10:32
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:52
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:50
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26