hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 ජනවාරි 31, ප.ව. 4:51



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මෙරට සියලුම ජන වර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (31) යාපනයේ වැල්වෙටිතුරෙයි හි පැවති රැස්වීමක් අමතමින් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ජනාධිපතියා සදහන් කළේ එම විශේෂ දිනය ඔක්තෝබර් මාසයට අදාළව නම් කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: