hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2024 නොවැම්‍බර් 17, පෙ.ව. 12:06



10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු අද (17) සිට ආරම්භ කෙරෙයි.

මේ අතර තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී පැවැත් වෙයි.

ඒ් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඊයේ (16) දිනයේ නිකුත්වීමට නියමිතව ඇත.

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10.00ට රැස්වීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: