2024 නොවැම්‍බර් 19, පෙ.ව. 12:05
පාර්ලිමේන්තුව සඳහා වැයවන අධික පිරිවැය අවම කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන ප්‍රතිලාභ කප්පාදු කිරීමට රජය සැලසුම් කර තිබේ.
මේ සඳහා නායකත්වය දීමට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කමිටුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙතෙක් භුක්ති විඳි වාහන ප්‍රතිපාදන, විශ්‍රාම වැටුප්, නිවාස දීමනා සහ අනෙකුත් මූල්‍ය වරප්‍රසාද අඩු කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
පාර්ලිමේන්තුවේ වාර්ෂික අයවැය රුපියල් බිලියන 4-5 අතර පරාසයක පවතින අතර මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා සහ වරප්‍රසාද සඳහා පමණක් රුපියල් බිලියනයකට අධික මුදලක් වැය වන බව පාර්ලිමේන්තු සංඛ්‍යා ලේඛන අනාවරණ කරයි.
2026 ජූනි 16, ප.ව. 5:17
2026 ජූනි 16, ප.ව. 5:09
2026 ජූනි 16, ප.ව. 4:30
2026 ජූනි 16, ප.ව. 4:18
2026 ජූනි 16, ප.ව. 4:02
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26