2024 අප්‍රේල් 04, පෙ.ව. 12:06
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
ඒ අනුව මෙහි මූලික අදියර ලෙස අප්‍රේල් සහ මැයි මාසවල සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:33
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 9:44
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 9:37
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 9:16
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 7:39
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
07-12-25
07-12-25
07-12-25
07-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25