2024 අප්‍රේල් 13, පෙ.ව. 11:30
තමන්ටත් තමාගේ ව්‍යාපාරයටත් අසත්‍ය තොරතුරු හා මඩ ප්‍රහාරයන් එල්ල වෙමින් ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන මහතා සඳහන් කරයි.
මහ බැංකු ප්‍රකාශයක් හුවා දක්වමින් මෙම මඩ ප්‍රහාර එල්ල වන බවද හෙතෙම කියා සිටියේය.
පින්තැන්න ව්‍යාපාරයේ ඉතා අසීරුවෙන් ගොඩනැගූ ව්‍යාපාරයක් බවත් එය ශ්‍රී ලංකාවේ නීති රීතිවලට අනුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවත් හෙතෙම කියා සිටී.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට පිටින් නීති විරෝධී යමක් සිදුවන්නේ නම් තමන්ට එය පැහැදිලි කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.
සම්පූර්ණ වශයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන මෙම සමාගමේ නිෂ්පාදන සඳහා ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක් එක්වී සිටින බවත් ඕනෑම අයකුට තම කර්මාන්තශාලාව පැමිණ නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටී.
2026 ජනවාරි 11, පෙ.ව. 12:29
2026 ජනවාරි 11, පෙ.ව. 12:25
2026 ජනවාරි 11, පෙ.ව. 12:21
2026 ජනවාරි 11, පෙ.ව. 12:17
2026 ජනවාරි 11, පෙ.ව. 12:15
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
10-01-26
10-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26