2024 ජූනි 29, ප.ව. 2:24
නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී ඉවත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ මේ වන විට ඊට අදාළව පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවයි.
ඇයගේ සමාගමේ නිෂ්පාදිත ද්‍රව්‍ය බෙදා හරින ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිව් දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
ඉදිරියේදී තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද තල්දුව මහතා කියා සිටියා.
ඇය බැංකු නවයක පවත්වාගෙන යන්න ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර න් එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු පියුමි හංසපාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26