hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:04



ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ.ඒ.ජේ.ප්‍රනාන්දු මහතාත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපති වෙත බලතල හිමිවී තිබෙනවා.

ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: