2025 අප්රේල් 28, ප.ව. 4:19
අද අල්ලස් කොමිසමට පැය තුනක ප්රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, ඌව පළාත් සභාවේ අරමුදල් බැංකුවෙන් ලබාගෙන පුනරාවර්තන හෝ ප්රාග්ධන වියදම් සඳහා වැයකිරීම අපරාධයක් නොවන බව පැවැසීය.
පසුගිය පාලන සමයේදී ඌව පළාත් සභාවේ හිටපු ප්රධාන අමාත්ය චාමර සම්පත් දසනායක විසින් බැංකුවකින් ඌව පළාත් සභා අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් වික්රමසිංහ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවන ලදී.
“මම අල්ලස් කොමිසමට ප්රකාශයක් ලබා දී මගේ අදහස පැහැදිලි කළා. බැංකු ගිණුමක අරමුදල් තබාගැනීම සැබෑ අපරාධයක් බව මම කිව්වා” යැයි හෙතෙම ජනමාධ්යයට පැවසීය.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26