2025 මැයි 09, පෙ.ව. 12:27
පසුගිය 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23කට සහභාගි වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2022 වසරේ විදේශ සංචාර 4කට, 2023 වසරේ විදේශ සංචාර 14කට, 2024 වසරේ විදේශ සංචාර 5කට සහභාගි වී ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගි වූ විදේශ සංචාර සඳහා වැයවූ මුදල කෝටි 102 කට වැඩි බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23
2025 මැයි 09, පෙ.ව. 12:23
2025 මැයි 09, පෙ.ව. 12:09
2025 මැයි 09, පෙ.ව. 12:08
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25