2022 අගෝස්‍තු 19, ප.ව. 9:58
මේ වන විට බන්ධනාගාරගතව සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට අද සිරමැදිරියෙන් පිටතට පැමිණ චිත්‍රපටයක් රසවිදීමට අවස්ථාව හිමි වී තිබෙනවා.
ඒ, ඔහු විසින් රංගනයෙන් දායකත්වය ලබාදුන් ‘ද ගේම්’ චිත්‍රපටයයි.
රන්ජන් රාමනායක එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතපටයට පණපොවා තිබෙනවා.
‘ද ගේම්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විසින් කළ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රන්ජන් රාමනායක මහතාට එම අවස්ථාව ලබාදුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:48
2025 අප්‍රේල් 08, ප.ව. 4:30
2025 අප්‍රේල් 08, ප.ව. 4:01
2025 අප්‍රේල් 08, ප.ව. 3:46
2025 අප්‍රේල් 08, ප.ව. 3:37
05-04-25
05-04-25
03-04-25
03-04-25
01-04-25
01-04-25
30-03-25
30-03-25
27-03-25
27-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25
23-03-25
23-03-25
22-03-25
22-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
20-03-25
20-03-25