2024 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:02
සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බව සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරයි.
“ඔබ දන්නව දැන් අද නඩු මිල මේ තියෙන ව්‍යාපාරිකයන්ගේ තත්ත්වය මත 235-240 ඒ වගේ ගණන්වලට එළිය විකුණනවා.
ඉතින් අපි සතොස මගින් ලබා දෙනකොට සමහර වෙලාවට විශේෂයෙන් තොග වෙළඳුන් මේ අය සතොසෙන් 220ට අරගෙන එළියෙ 240ට විකුණනවා.
ඉතින් අපි ඒක නවත්තන්න හින්දයි අවශ්‍යම අපේ පාරිභෝගිකයන්ට අවශ්‍යම අයට පමණක් ඇවිල්ලා අරගෙන යන්න කිලෝ පහක් ලබාදෙන්නෙ ඒ පදනම මතයි.”
2025 ජනවාරි 20, ප.ව. 12:15
2025 ජනවාරි 20, පෙ.ව. 9:25
2025 ජනවාරි 20, පෙ.ව. 8:39
2025 ජනවාරි 20, පෙ.ව. 12:00
2025 ජනවාරි 19, ප.ව. 7:14
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
17-01-25
17-01-25