2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:08
මිද්දෙණිය තලාව ප්‍රදේශයෙන් හමු වූ කන්ටේනර් දෙක වරායෙන් පරික්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වහාම රටට ප්‍රකාශ කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.
එහෙත් මාස ගණනක් ගත වුව ද තවමත් එම කන්ටේනර් 323හි අඩංගු මොනවාද යන්න සහ ඒවා අයිති කාට ද යන්න පිළිබඳ රටට ප්‍රකාශ කිරීමට පොලිසිය අසමත්ව ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන රැගෙන ආව ද මෙතෙක් කිසිදු ජාවාරමක් නතර වී නැති බව ද රෝහණ බණ්ඩාර සඳහන් කරයි.
සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2026 ජූනි 10, ප.ව. 6:42
2026 ජූනි 10, ප.ව. 6:38
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26