2025 අප්‍රේල් 01, පෙ.ව. 12:10
කිසි දිනක ව්‍යාපාරයක් රැකියාවක් නොකොට අනුන්ගෙන් කන මාලිමා නායකයන්ට රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලය සභාපති, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
රට පුරා යමින් පම්පෝරි ගසන ජනාධිපතිවරයා ලැජ්ජා විය යුතු බවත් පසුගිය මාස හය තිස්සේ ණය ගැනීම මිස ආදායම් උත්පාදනයට කිසිවක් සිදුකර නොමැති බවත් ඔහු අවධාරණය කරයි.
වර්තමාන ආණ්ඩුව මාස හයක් තිස්සේ රට ඇදගෙන ආවේ ණය ගැනීමෙන් බවත් එම කාලය තුළ බිලියන 6000ක් රට ණයට ගෙන ඇති බවත් රොෂාන් රණසිංහ ප්‍රකාශ කරයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26