2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:38
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්යෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් දැඩි ලෙස විවේචනය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගැනීම් සහ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතු බවයි.
සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නය කිරීම, ඔවුන් සිදු කරන ප්‍රකාශ සහ එම විඩියෝ ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම යම් පිරිසක් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට කිසිදු වාසියක් නොමැති බව ද සාලිය පීරිස් ප්‍රකාශ කරයි.
එවැනි බොළඳ ක්‍රියා මගින් පොලීසියේ කීර්ති නාමයට හානි වන බවත්, එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන දෙන බවත් සාලිය පීරිස් වැඩි දුරටත් පවසයි.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26