2024 ජනවාරි 28, පෙ.ව. 12:05
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (28) පුත්තලම රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය පුත්තලම ආරච්චිකට්ට්ටුවේ පිහිටි රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙසේ තැන්පත් කර ඇත. මිය යන විට 48 වැනි වියේ පසුවූ සනත් නිශාන්ත පෙරේරා සිවුදරු පියෙක්.
2026 ජූලි 05, ප.ව. 7:56
2026 ජූලි 05, ප.ව. 4:08
2026 ජූලි 05, ප.ව. 3:27
2026 ජූලි 05, ප.ව. 3:13
2026 ජූලි 05, පෙ.ව. 11:14
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26