2025 නොවැම්‍බර් 22, පෙ.ව. 12:08
වර්තමාන ආණ්ඩුවේ කුඩු ඇල්ලීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සංදර්ශනයක් පමණක් බව ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය පවසයි.
“අනුර කළුයි මිටියි ගමේ එකා කියද්දි මට හිතුණා අනුර ගේමක් ගහයි කියලා. මට අනුරගෙන් පෞද්ගලිකව ලැබුණු දෙයක් නෑ. අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා. තක්කඩි වැඩ කරන්න එපා හලෝ මිනිස්සුන්ට.
මේ ආණ්ඩුව දැන් කුඩු අල්ලනවා නෙ කිලෝ ගණන්. ඒවාට මොනවාද වෙන්නේ. සංදර්ශන විතරයි. මේ ආණ්ඩුව ඒක හදන්නේ නෑ. මට වෛරයක් නෑ. පපුව ඇතුළේ සාමාන්‍ය වෛරයක් තියෙනවා. මාලිමාවේ එකෙක් එහෙම කරනවා නම් ඒක වැරදියි. මාලිමාව වැරදි නම් කතා කරන්න එපා කියලා ද කියන්නේ. උඹලත් එහෙම කරනවා නම් උඹලා ලැජ්ජා වෙන්න ඕන. මාලිමාවේ නෙමෙයි මොකා වුණත්.”
ඔහු කිසියම් සාකච්ඡාවකට එකතු වෙමින් සිදුකරන මෙම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.
සංගීත් විජේසූරිය වර්තමාන ආණ්ඩුව පත් කර ගැනීම සඳහා පසුගිය සමයේ එම දේශපාලන වේදිකාවේ කථිකයෙකු ලෙස සුවිශාල කාර්යභාරයක් කළ කලාකරුවෙකි.
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:19
2026 ජූනි 27, පෙ.ව. 12:18
2026 ජූනි 27, පෙ.ව. 12:18
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26