2025 පෙබරවාරි 26, පෙ.ව. 12:20
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස චෝදනා ලබා සිටින ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනීසිටිනා නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයා වන දඹහේන පාර, මහරගම පදිංචි 27 හැවිරිදි සමුදු දිල්ශාන් පියුමංග නැමත්තාගේ කන් අඩි පිපිරීමකට ලක්ව ඇති බැවින් ඔහු ශ්‍රවන ආබාධ තත්වයකට පත්ව සිටිනා බවයි.
නීතිඥයා අජිත් පතිරණ මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ තම සේවාදායකයාගේ කන් අඩි පිපිරීමක් සිදුව ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවා සිටියදී නොවන බවට තම කනිෂ්ඨ නීතිඥවරු දෙදෙනෙකු අදාල සැකකරුට නීති උපදෙස් ලබාදීම සඳහා අධිකරණ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයට ගිය අවස්ථාවේදී කරුණු වාර්තා වූ බවයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26