2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 9:46
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් බල ප්‍රදේශයේ පාසල් අවට තහනම් කරන ලද දුම්කොළ මිශ්‍ර කල පැණි පුවක් පාසල් ළමුන්ට අලෙවි කල වෙලෙදුන් හයදෙනෙකු පෙරේදා (20) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ, යුක්තියේ මෙහෙයුමට සමගාමිව ලිදුල පොලිසියේ නිලධාරින් විසින් (20) දින පස්වරුවේ පාසල් අවට පිහිටි වෙලදසැල් පරික්ෂා කිරිමේදි එම වෙලදසැල් වල අලෙවි කිරිමට තිබු දුම්කොල මිශ්‍ර පැණි පුවක් පැකට් 320 ක් සමග සැකකරුවන් හය දෙනා අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි පැවසෙන්නේ.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26