2024 මාර්තු 22, පෙ.ව. 12:12
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය 2025 වසර තුළ පාසල් පද්ධතිය තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසුවා.
ඒ අනුව ඔහු කියා සිටියේ 08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරන බවයි.
මේ සදහා වන අවබෝධතා ගිවිසුම අත්සැන් තැබීම අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර සිදුවුණා.
ඒ අනුව දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක, 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නෙ.
ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීම ද මේ යටතේ සිදු වනු ඇති.
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
2026 ජනවාරි 27, පෙ.ව. 12:32
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26