2024 ජූනි 04, ප.ව. 6:10
හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මෙම තීරණය දැනුම්දී තිබේ.
එසේම නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.
එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
එසේම හෙට දිනයෙන් පසුව ඇතිවන කාලගුණ තාත්තය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවද සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටී.
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:36
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:18
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:15
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:02
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26