2024 ජූලි 05, ප.ව. 3:24
2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) ජූලි 10 දිනෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සිසුවියන් හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළ ව මිලදී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දු බවයි.
2025 මැයි 21, ප.ව. 12:43
2025 මැයි 21, පෙ.ව. 11:53
2025 මැයි 21, පෙ.ව. 11:29
2025 මැයි 21, පෙ.ව. 10:30
2025 මැයි 21, පෙ.ව. 12:14
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25