2024 ජූලි 17, පෙ.ව. 12:02
ලබන සඳුදා (22) සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි විසඳුමක් ලබා නොදීම ඊට හේතුවයි.
වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙයි.
ඒ සඳහා රජය විසඳුම් ලබා නොදුණහොත් එම සති දෙකෙන් පසුව ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් පවසයි.
2026 අගෝස්තු 24, පෙ.ව. 10:41
2026 අගෝස්තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්තු 24, පෙ.ව. 12:21
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26