2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:02
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කොට්ඨාස සහ අධ්‍යාපන කලාප කිහිපයක පාසල් අද (14) සහ හෙට (15) වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල පාසල් අද (14) සහ හෙට (15) දිනයන්හි වසා දැමෙනු ඇත.
එමෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද දිනයේ පමණක් වසා තැබෙන බවය.
ඊට අමතරව කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් ද අද (14) සහ හෙට (15) වසා තැබෙනු ඇත.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26