2024 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:08
චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි නිල වශයෙන් මෙරටට ලබාදීම අද (10) සිදුවුණා.
ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී යි.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි.
රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදෙනු ඇති.
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:03
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:01
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 7:09
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 6:59
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:18
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26