2025 ජනවාරි 23, පෙ.ව. 8:06
පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන 2025 වසර සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව සියලුම රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන්, ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල් වල සියලුම සිසුන්, විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සහ පිරිවෙන්වල ගිහි සිසුන් ඇතුළු සමස්ත සිසුන් මිලියන 1.4 ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 8,956ක “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබයි.
කෙසේ වෙතත්, එම වැඩසටහන වඩාත් සැලසුම් සහගතව 2025 වසරේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, වාර්ෂිකව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 1.5ක උපරිමයට යටත්ව ප්‍රතිලාභ සලසා දීමට හැකි වන පරිදි අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ.
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:32
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:14
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:09
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25