hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2025 ජූලි 27, පෙ.ව. 12:01



රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා වන නාම පුවරු සඳහා පමණක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී හෙළිවී ඇත.

රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිවී ඇත.

ඒ අනුව එම පාසල් 809 නාමිකව පමණක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවද රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී හෙළිවී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: