2023 නොවැම්‍බර් 08, ප.ව. 1:27
දිවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා (13) විශේෂ නිවාඩුවක් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම පිළිගනිමින් මධ්‍යම පළාතේ දෙමළ පාසල් ලබන සෙනසුරාදා (18) දිනයේ අධ්‍යාපන කටයුතු සඳහා සඳුදා නිවාඩු දිනය වෙනුවට පාසල් දිනයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන බවට, ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
තම ඉල්ලීම පිළිගෙන දෙමළ ජනතාවගේ ප්‍රධාන උත්සවයක් වන දීපවාලි උත්සවය වෙනුවෙන් විශේෂ නිවාඩුවක් ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් ආණ්ඩුකාරවරයාට ස්තුතිය පළ කළ කර තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 2:13
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:07
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25