hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:02



මෙරට දුෂ්කර, අති දුශ්කර සහ හුදකලා පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සාමණේර භික්ෂුන් වහන්සේලාට පාවහන් තිළිණ පත් බෙදා දීමේ නිළ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙහිදි විශේෂිත ලෙස තෝරාගත් දුශ්කර පාසල් වල සිසුන් ඉලක්ක කර මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

නිල උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම ලබාදීම ඉහත සදහන් නිර්ණායක මත පදනම්ව තෝරාගත් සිසුන්ට ලබාදීමට නියමිතයි.

ඒ අනුව දුෂ්කර පාසල් කාණ්ඩය යටතට අයත් වන සිසුන් මීට අයත් වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: