2022 අගෝස්‍තු 24, පෙ.ව. 11:32
ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පැවසුවා.
ඒ 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීම සඳහායි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබෙන විවිධ චෝදනා මත ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණෙනු ඇි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ පරීක්ෂණයක් සිදු වී නොමැති බවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඇතුළු පිරිසක් කළ චෝදනා පිළිබඳව සැලකිල්ල යොමු කර ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 10:17
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 12:24
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 12:17
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26